කම්මුල්ගය
කම්මුල්ගාය රෝගය වෛරසයක් නිසා ඇති වන රෝගයකිග මෙම රෝගය ප්‍රධාන වශයෙන් ළමයින්ට වැළෙඳන අතරලඅවුරුදූ 5ත් 9ත් අතර දරුවන් අතර බහුල ව දක්නට ලැබේග එ නමුත් මෙම රෝගය සමහර විට වැඩිහිටියන්ටද වැළඳිය හැකි අතරල සමහර සංකුලතා වැඩිහිටි රෝගීන් තුළ වැඩිපුර දක්නට ලැබේගකම්මුල්ගාය එන්නත ලෝකයේ භාවිතා කිරීමට පටන් ගත්තේ 1960 වර්ෂයට පෙරයග ඒවන විට කම්මුල්ගාය රෝගය ලෝකයේ සෑම ප්‍රදේශයකම පාහේ පැතිරි පැවතුණිග ලෝකයේ බොහෝ ප්‍රදේශවල වාර්ෂික ව සෑම 100ල000ක ඡනගහණයකට රෝගීන් 100-1000 අතර සංඛ්‍යාවක් වාර්තා වේග එ ලෙස ම සෑම අවුරුදූ 2-5 කාලයකට ම වරක් වසංගත තත්ත්වයක් :දමඑඉරු්න- ඇති විය හැකියග උෂ්ණාධික රටවල අවුරුද්දේ ඕනෑ ම කාලයක මෙම රෝගය ඇති විය හැකි අතරලශීත රටවල :එැපචැර්එැ ජසකප්එැ- ශීත :අසබඑැර- සහ වසන්ත :ිචරසබට- සෘතුවල දී රෝගය ප්‍රධාන වශයෙන් පැතිරේග
රෝගය වැළෙඳන ආකාරයග
කම්මුල්ගාය රෝගය මිනිසාට පමණක් වැළෙඳන රෝගයකිග මෙය රෝගීයකුගෙන් නිරෝගී පුද්ගලයකුට ආසාදනය විය හැක්කේ පූද්ගලයකු ගේ ශ්වසන මාර්ගයේ ඉහළ කොටසේ ඇති බිඳිති ආසාදනය වීම හෝ රෝගියා සමග සමීප සම්බන්ධතාවක් පැවැත්වීම හෝ නිසායග
බීඡෞෂණ සමය
බීඡෞෂණ සමය දින 16 සිට 18 දක්වා වන අතරල සති 2-4 දක්වා වුව ද වෙනස් විය හැකියග
රෝග ලක්ෂණ
කම්මුල්ගාය රෝගය සාමාන්‍යයෙන් ළමා කාලයේ ඇති වන ඉතා සුළු රෝග ලක්ෂණ පෙන්වන රෝගයකිග කම්මුල්ගාය රෝගයේ මුලික රෝග ලක්ෂණ වනුයේ විශෙAෂිත නො වු රෝග ලක්ෂණ ඇති වීම ය :බදබ ිචැජසසෙජ ිහපචඑදපි-ල එනම්ල ඇ`ගපත වේදනා :ප්ක්සිැ-ල ඔලූව කැක්කුමල පේශිවල කැක්කුම :පහ්කටස්- ල උණ :කදඅ ටර්ාැ ෙැඩැර- යනාදියයග මෙම රෝගයේ දී ප්‍රධාන වශයෙන් ඛේට ග්‍රන්ථීවල ආසාදනය ඇති වේග මුලික රෝග ලක්ෂණ ඇති වීමෙන් එක් දිනකට පසු එක් පැත්තක හෝ දෙපැත්තේ ම පැරොටිඩ් ග්‍රන්ථී ඉදිමිය හැකියගමෙයට අමතර ව සියයට 10ක් පමණ රෝගීන්ගේ අනෙකුත් ඛේට ග්‍රන්ථී ද ඉදිමීම සිදූවේග සතියකට පසු උණ සහ ඛේට ග්‍රන්ථීවල ඉදිමුම නැති වී යන අතරල යම්කිසි සංකුලතා වක් ඇති නොවුණ හොත් රෝගය සුව වේග රෝගීන්ගෙන් සියයට 30 කට පමණ විශේෂිත නොවු රෝග ලක්ෂණ ඇති වීම :බදබ ිචැජසසෙජ ිහපචඑදපි- හෝ කිසි ම රෝග ලක්ෂණයක් ඇති නොවීම සිදූවිය හැකියගඅවුරුදූ 2කට වඩා අඩු දරුවන් ගේ බොහෝ විට කිසි ම රෝග ලක්ෂණයක් ඇති නොවේග මෙම රෝගය සඳහා ම විශෙෂිත වු ප්‍රතිකාර නොමැතග
කම්මුල්ගාය රෝගය වැළඳීමට දින 2කට පෙර සිට රෝගය වැළඳීමෙන් දින 9ක් දක්වා කාලයක් තුළ රෝගියකුගෙන් නිරෝගී අයකුට රෝගය බෝවිය හැකියග කම්මුල්ගාය රෝගය වැළඳූණු විට සාමාන්‍යයෙන් ඉතා සුළු රෝග ලක්ෂණ පෙන්වන අතරල විශේෂිත ප්‍රතිකාර නොමැති ව සුවවන නමුත් සමහර විට සංකුලතා දක්නට ලැබේග රෝගීන් 10ල000කට පමණ එක් අයකු මරණයට පත්විය හැකි අතරල සියයට 15 කය පමණ මොළයේ උණ ඇති විය හැකියග රෝගීන්ගෙන් සියයට 0ග02-0ග3 කට පමණ එන්සෙෆලයිටිස් රෝගය වැළඳිය හැකි බව වාර්තා වී ඇතග මෙම සංකුලතාව ඇති වීම නිසා මරණය ඇති වීම ඉතා අඩු වුව දල එම රෝගීන්ගේ පණ නැති වීම වලිප්පූව ල ස්නායු ක්‍රියා නො කිරිම :ල වැනි සදාකාලික ආබාධිත තත්ත්ව ඇති විය හැකියග කම්මුල්ගාය රෝගය නිසා රෝගීන් 100ල000කට 5 දෙනකුට පමණ බිහිරි බව ඇතිවන බැවින් ළමා කාලයේ බිහිරි බව ඇති වීමට මෙම රෝගය ප්‍රධාන හේතුවක් වේග
යෞවන විය පසුකර ඇති තරුණයන්ගෙන් සියයට 20 කගේ පමණ වෘෂණ කෝෂවල ආසාදන ඇති විය හැකි අතර එලෙස ආසාදිත වන්නන්ගෙන් සියයට 20ක පමණ වෘෂණ කෝෂ දෙක ම ආසාදනය විය හැකියග එසේ නමුත් කම්මුල්ගාය රෝගයෙන් වෘෂණ කෝෂ ආසාදනය වීම හේතුවෙන් සදාකාලීක වඳභාවය ඇති විය හැක්කේ ඉතාමත් කලාතුරකිනිග ගර්භනී සමයේ ප්‍රථම සති 12 තුළ දී කම්මුල්ගාය රෝගය වැළඳුණු විට සියයට 25 ක ගේ පමණ ගබ්සා සිදූවිය හැකියග එනමුත් ගර්භනී සමයේ රෝගය වැළඳීම හේතුවෙන් කළලට බලපෑම් ඇති වන බව සොයාගෙන නොමැතග රෝගය වැළෙඳන අයගෙන් සියයට 4කට පමණ අග්න්‍යාශයේ ආසාදන :ච්බජරු්එසඑසි- ඇති විය හැකියග කම්මුල්ගාය රෝගය එක් වරක් වැළඳුණු විට ඡීවිත කාලය පුරා පවතින ආරක්ෂාවක් ලැඛෙන නමුත්ලකිහිප වරක් කම්මුල්ගාය රෝගය වැළඳුණු අවස්ථා ද වාර්ථා වී ඇතග
රෝගය වැළැක්වීම
කම්මුල්ගාය රෝගය වැළැක්වීම සඳහා ගුණාත්මකභාවයෙන් යුතු හා ආරක්ෂිත සඡිවී අඩපණ කරන ලද එන්නතක් 1960 වර්ෂයේ සිට භාවිතයේ ඇතග සමහර රටවල මෙම එන්නත ඡාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ලබා දෙන අතරල එන්නත් ආවරණය ඉහළ මට්ටමක ඇති රටවල මෙ මගින් කම්මුල්ගාය රෝගීන් ඇති වීම විශාල ලෙස අඩු කර ගැනීමට හැකි වී ඇතග කම්මුල්ගාය රෝගය දීර්ඝ කාලීන ව වළක්වා ගැනීම සඳහා එන්නත් මාත්‍රා 2 ක් ලබා දිය යුතුයග
ශ්‍රී ලංකාවේ ඡාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ 2011 වර්ෂයේ සිට කම්මුල්ගාය එන්නත ලබා දෙනු ලැබේග ඒ අනුව මාස 12 සම්පුර්ණ වු විට එම්ගඑම්ගආර් :ඵඵඍ- එන්නතේ පළමු වන මාත්‍රාවත් ලඅවුරුදූ 3 සම්පුර්ණ වු විට එම්ගඑම්ගආර් එන්නතේ දෙවන මාත්‍රාවත් ලබා දෙනු ලැබේග
එන්නත් ගබඩා කළ යුතු ආකාරය
සියලූ ම සඡීවී අඩපණ කරන ලද කම්මුල්ගාය අඩංගු එන්නත් සෙන්ට්ගේඩ් අංශක ධන 2ත් ධන 8 ත් අතර ගබඩා කිරීම හා ප්‍රවාහනය කිරීම කළ යුතුයගමෙය සඡිවී එන්නතක් වන බැවින් අධිශීතනය වීමෙන් ගුණාත්මකභාවයට හානියක් සිදූ නොවේ මෙම එන්නත ආලෝකයට නිරාවරණය නොවිය යුතුයග
කම්මුල්ගාය එන්නත තනි එන්නතක් ලෙස හෝ සරම්පල කම්මුල්ගායල රුඛෙල්ලා එන්නත : ඵඵඍ එන්නත- ලෙස හෝ ලබා ගත හැකියගකම්මුල්ගාය එන්නත අඩංගු එන්නත අධිශීත වියළි එන්නත බැවින් කුඩක් :චදආැර- වශයෙන් පවතීග එම එන්නත් ලබා දීමට පෙර නිෂ්පාදකයා විසින් අනුමත කර ඇති අදාළ ද්‍රාවකය යොදා නැවත සකස් කරගත යුතුයග :රුජදබිඑසඑමඑසදබ- නැවත සකස් කරගත් එන්නත් කුප්පි අයිස් කැට සමග ගැටෙමින් සෙන්ටිග්‍රේඩ් අංශක ධන 2ත් ධන 8ත් අතර උෂ්ණත්ව පරාසයක තැබිය යුතුයග එම එන්නත පැය 6ක් ඇතුළත භාවිත කළ යුතු අතර ල එන්නත සායනය අවසානයේ දී හෝ පැය 6 කට පසු හෝ ඉවත දැමිය යුතුයග මෙම එන්නත ලබා දිය යුත්තේ අන්තර් චර්මීයවයග :ිමඉජමඒබැදමි-
කම්මුල්ගාය වැළැක්වීමට භාවිත කරන එන්නත් නිසා ඇති වන අතුරු ආබාධ විරල වන අතරල ඒවා ඉතා සුළු අතුරු ආබාධ වේග එන්නත ලබා දූන් ස්ථානයේ ඇති වන දැවිල්ල :ිදරුබැිි- සහ ඉදිමුමට අමතරව ඉතා බහුල ව දැකිය හැකි අතුරු ආබාධ වනුයේ පැරොටිඩ් ග්‍රන්ථීයේ ඇති වන ආසාදනය :ච්රදඑසඑසි- සහ ඉතා අඩු අගයකින් පවතින උණයග :කදඅ ටර්ාැ ෙැඩැර- ඉතාමත් කලාතුරකින් කන් ඇසීම අඩුවීම සහ වෘෂණ කෝෂවල ආසාදනය ද වාර්තා වී ඇතගමොළයේ උණ :්ිැචඑසජ පැබසබටසඑසි- ඇති වීම ඉතා විශාල පරාසයක් තුළ වාර්තා වී ඇත :එන්නත් මාත්‍ර 400කට එක රෝගියකු පමණ සිට එන්නත් මාත්‍ර 500ල000 කට එක රෝගියකු දක්වා-ග සාමාන්‍යයෙන් මොළයේ උණ ඇතිවන්නේ එන්නත ලබා දී සති 2-3 ක කාලයකට පසුවයග
එන්නත් නොදිය යුතු අවස්ථා
අනෙක් එන්නත් සඳහා වන එන්නත් නොදිය යුතු අවස්ථා මෙම එන්නතටද අදාළ වේග අනෙකුත් සඡිවී අඩපණ කරන ලද එන්නත් මෙන් මෙම එන්නත ද උග්‍ර ප්‍රතිශක්ති ඌනතා තත්ත්වයන්ගෙන් පෙළෙන අයට ලබා නොදිය යුතුයග ගර්භනී සමයේ දි කම්මුල්ගාය එන්නත ලබා දීමෙන් කළලයට හානි සිදූවන බවට වාර්තා නොවුණද කම්මුල්ගාය එන්නත ගර්භනී සමයේ දී ලබා නොදිය යුතුයග මෙම එන්නතෙහි අඩංගු නියෝමයිසින් :බැදපහජසබ- හා ඡෙලටින් :ටැක්එසබැ- වැනි ද්‍රව්‍යවලට අසාත්මිකතා ව දක්වන අයට ද මෙම එන්නත ලබා නොදිය යුතුයග
උපදෙස්-සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයෙහි පැවැති ඡාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන ඇසුරිනි
සටහන- අනුරාධා දිලිනි ඉලන්කෝන්

No comments:
Post a Comment