මානසික විඩාබර බවත් මුහුණ දෙන්නේ කෙසේද?
අපට හරි අවබෝධයක් තිබුණත් නොතිබුණත් නිතරතුරවම අපේ සිත් තුළ හැ`ගීම් ඇතිවේ. අපට කටයුතු කරන්නේ මේ හැ`ගිම් වලට අනුවය, හැ`ගීම් වර්ග 2 කි. ඒ මුලික හැ`ගීම් වන්නේ සතුට, දුක, තරහ, බිය ආදියයි. ද්විතියික හැ`ගීම්වලට ආදරය ඊර්ෂ්‍යාව වැනි දෑ දැක්විය හැකිය.
සාමාන්‍යයෙන් බොහෝ හැ`ගීම් වලදී අප කරන්නේ ඒ හැ`ගීම් අපට පීඩාකාරී නම් එය අඩු කර ගැනීමට ක්‍රියාකාරී වීමය. නිදසුනක් ලෙස බයක් දැනුනොත් අප බොහෝ විට කරන්නේ එයින් පලා යාමය.
අපේ ජීවිත පාලනය වන්නේ හැ`ගීම් මතිනි. නමුත් අප බොහෝ වෙලාවට මේ හැ`ගීම් තේරුම් ගන්නේ නැත. නමුත් හැ`ගීම් මත තීරණ ගන්නෙමු. සමහර අවස්ථාවලදී අපට එදිනෙදා ජීවිතය තුළ කිසිම් අස්ථීරභාවයක්, ජීවිතයට තර්ජනයක් වැනි දේවල් උද්ගත විය හැකිය. මෙවැනි විටෙකදී අපට අසහනකාරී ගතියක් ද ැනීම ස්වභාවයකි. අප තුළ ආතතියක් (ීඑරුිි ) ඇති වන්නේ එවිටය. එදිනෙදා ජීවිතවය ඉතාමත් සරලව මුහුණ දෙන කෙනකු තුළ වුවත් මේ ආතතිය ඇති වීමට හැකියාව පවතියි. නිදසුනක් ලෙස එදිනෙදා නිවසේ වැඩ කටයුතු කරගෙන, දරුවන් බලා කියා ගනිමින් බොහෝ සරල දිවියක් පවත්වා ගෙන යන අයකු තුළ වුවත් මේ ආතතිය ඇති වීමට ඉඩ තිබේ.
ආතතියක් ඇති වු විට එය අඩු කර ගැනීම සඳහා අපි යම් යම් ක්‍රියා මාර්ග ගන්නෙමු. ඒ කෙසේ වුවද ජීවිතය ඉදිරියට ගලා ගෙන යාම සඳහා ආතතියද අවශ්‍ය වෙයි. අපේ ජීවිතය පරිපාලනය කරන්නේ ආතතියයි. යමක් කරන විට එයින් ආතතියක් ද ැනිය හැකි බව හැෙ`ගන්නේ නම් ප්‍රවේශම් වීමට අප පෙළඹෙන්නේ ඉබේමය. එසේම ආතතිය අපේ ජීවිතයට යම් ප්‍රමාණයකට අවශ්‍ය වෙයි. නිදසුන් වශයෙන් අපට යම් ස්ථානයකට යාමට වෙලාව ආසන්න වී ඇති බව හැෙ`ගන විට ඒ මොහොතේ ප්‍රමාදයක් වී ඇත්තම් සිතට ආතතියක් දැනෙයි. එවිට අප එම ආතතිය මග හැර ගැනීම සඳහා හැකි උපරිම උත්සාහයක් දරා වෙලාවට යාමට උනන්දු වන්නෙමු
ආතතියට මුහුණ දී එයට හැඩ ගැසෙන්නට මිනිසුන්ට උපතින්ම හැකියාව තිබේ. කුඩා කල සිටම දරුවන් ඊට පුරුදු පුහුණු කරවීය යුතුය. එවිට ජීවිතය පරිපාලනය කර ගන්නටත් කාලය පරිපාලනය කර ගන්නටත් ඔවුන් හැඩ ගැසෙනු ඇත. අලූත් දේකට අමුතු වෙන් පුරුදු පුහුණු වන්නට යාමේදී ද ආතතියක් ඇති වෙයි. නමුත් ආතති පැවතීමේ වැදගත් කම නම් ආතති වැඩි වන විට ජීවිතය පරිපාලනය කචර ගැනීමට අප හුරුවීමය.එනිසා කුඩා කල සිටම වැඩිපුර වැඩ කරන්න කරන්නට පුරුදු වීම අපේ ආනගතයට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වෙයි. එවිට ආතතියට මුහුණ දීම සඳහා අප ඉබේම පුරුදු වනු ඇත. පීඩනය වැඩි රැකියාවන්වලදී දීර්ඝ කාලයක් පුහුණුව ලබා දෙන්නේ එමගින් දැනෙන ආතතියට හුරු කිරීම සඳහාය.
සමහර පෞරුෂවලට ආතතිය දැරීම අසීරු වේ. ඒ අනුව ආතතියක් ඇති වු විට කලබලවීම ප්‍රශ්න ඇති කර ගැනීම ආදීය දැකිය හැකිය. A වර්ගයේ පෞරුෂ ඇති අය අනවශ්‍ය ලෙස ආතතිය සිතන ගැනීම සිදුවෙයි. අනවශ්‍ය ලෙස ආතතිය ගැන සිතන අය කලබලවීම, ආවේගකාරී ලෙස කෑගැසීම, හරිහැටි නින්ද නොයාම වැනි ලකෂණවලින් පෙළෙනු ඇත. එසේම මෙබඳු අයට හෘදයාබාධ වැනි රෝග සෑදීමේ අවදානමද පවතියි.
අනවශ්‍ය ලෙස ආතතිය දැනෙන්නේ නම් ආතතියට කළ යුතු දෙය ඉගෙන ගැනීම සුදුසුය. නැතිනම් ගෙදර දොරේ ආරවුල් සහ නොයෙකුත් ප්‍රශ්න උද්ගතවීමට පුළුවන.
තමාට ආතතිය තියන බව වත් සමහරු දන්නේ නැත. නමුත් සිතට විශාල පීඩාකාරී හැ`ගීමක් නම් දැනෙනු ඇත. ආතතිය දුරුකර ගැනීමට ඉතා අවශ්‍ය කාරණයක් වන්නේ එම ආතතියට හේතු සොයා බැලීමය. සමහරුන් ආතතියක් ඇති කර ගන්නේ සාධරණ නොවන බලාපොරොත්තු උදෙසාය. නිදසුන් වශයෙන් අඩු සුදුසුකම් සහිත කෙනෙක් ඉහළ වැටුපකට ඉහළ රැකියාවක් බලාපොරොත්තු වීමේදී එසේ නොලැඛෙන කල ආතතියක් ඇතිවෙයි. ඒ කෙසේ වුවද ආතතියක් ඇති වන කල එයට හේතු සෙවීම වැදගත්ය. පවුල් ජීවිතය තුළද, රැකියාව තුළද නැති නම් සමාජය තුළද යන්න හඳුනා ගෙන ඒ අනුව තම ජීවිතය වෙනස් කර ගැනීම ආතතිය අඩු කර ගැනීමට හොඳම මගකි. සමහරුනට රැකියාවේ වැඩ අධික බව නිසා විවේකය නැති වෙන්න පුළුවන්. එවිට කළ යුක්තේ විවේකයක් කෙසේ හෝ සකසා ගැනීමය. විවේකයට අමතරව විනෝදය, සතුට ලැඛෙන දේවල් එකතු කර ගැනීම, සිනාසීම ආදිය මගින් ආතතිය අඩු වී යයි. ආතතිය නිසි කායික ගැටලූ ඇති වන්නේ නම් (එනම් අතපය රිදීම්, තරහ, අධික රුධිර පීඩනය, ප්‍රතිකාර ගත්තත් දියවැඩියාව වැනි රෝග පාලනය නොවීම, ඉරුවාරදය, තද හිසරදය වැනි) ආතතිය පාලනය කර ගන්නට වෙනමම ක්‍රියා කළ යුතුය.
ආතතිය අඩු කර ගැනීමට ස්වායු ව්‍යායාම ඉතා වැදගත් වෙයි. සතියකට දින 3-4 ක් වත් එම ව්‍යායාමවල යෙදෙන්න. මෙහිදී විනාඩි 45ක්වත් එක දිගට ව්‍යායාමයේ යෙදිය යුතු වේ. වෙනත් කායික රෝගවලින් පෙළෙන අය සහ වයසට ගිය අය විනාඩි 20-30 ක් පමණ උදේ වරුවේ ඇවදීම ආතතිය අඩු කර ගැනීමට මගකි. යෝගි ව්‍යායාම මගින්ද ආතතිය පාලනය කළ හැකිය. ගැඹූරට හුස්ම ගැනීමද ආතතිය අඩු කර ගැනීමේ තවත් ක්‍රමයකි. මාංශපේෂින් ක්‍රමානුකලව සංකෝචනය කිරීම සහ දිග හැරීම විනාඩි 10-15 පමණ කිරීම තුළින්ද ආතතිය නැති වී යයි. ගත සැහැල්ලූ කිරීමේ ව්‍යායාම් උදේට මිනි 10-15 සහ සවසට මිනි 10-15 ක් දිනපතා සිදු කිරීම තුළින්ද සාර්ථක ප්‍රතිඵල ලැබේ.
මේ කිසිවකින්වත් ආතතිය අඩු වන්නේ නැත්නම් එය විශාද රෝගයේ මුලික අවස්ථාව හෝ කාංසාව රෝගයේ මුල් අවස්ථා විය හැකිය. ආතතිය තදින් පවතින්නේ නම් මනෝ වෛද්‍ය ප්‍රතිකාර පැතීම සුදුසුය.
ූ
උපදෙස් - අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශෙAෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ
සටහන- අනුරාධා දිලිනි ඉලන්කෝන්.
ලස්සන තරුණියන් පස්සේ වහ වැටෙන සැමියෙකුයි මට ඉන්නේ
චමිලා 26 හැවිරිදි ව්වාහක කාන්තාවක් ප්‍රේම සම්බන්ධයකින් ඇය විවාහ වුයේ සමන් සමගය ඔවුන්ගේ විවාහවය දැන් වසර දෙකකුත් ගතවී තිබුණත් සමන් තවම සිටින්නේ කෙළිලොල් තරුණයෙකු ලෙසය.
චමිලා මනා රූ සපුවකින් හෙබි නිහතමානී බිරිඳකි. බොහෝම තැන්පත් සංවර විනිීත ගතිගුණ වලින් පිරි ඇගේ ජීවිතයට සමන්ාග් කෙළිලොල් හැසිරීම පුදුම සහගතය.
චමිලාගේ රූමත් මිතුරියන් මහ මගදී හමුවන විට ඔවුන් සම`ග ඇය දොඩමළු වනවිට සමන් ඇසිපිය නොහෙලා ඒ මිතුරියන් දෙසම බලයි. බසයෙන් ගමණක් යන විට ඇය ළ`ග සිටියදී පවා ලස්සන තරුණියක දුටුවිට ඇය බසයෙන් බැසයන තුරුම ඇය දෙස බලා සිටියි. වරෙක එම තරුණියන්ගේ රැවුම් වලට ලක්වෙන්නේද චමිලාය. එවැනි අවස්ථාවල චමිලා යමක් කීවද ඔහුට එය ඇසෙන්නේ නැත.
ඔහු සමග ඇය යතුරු පැදියෙන් යන විට ඇළක්, දොළක් ළ`ග කාන්තාවන් දිය නාමින් සිටියහොත් ඒ දෙස නොබලා යන අවස්ථාවක් නම් චමිලා මෙතෙක් දුටුවේ නැහැ. ඔහු කාන්තාවන් සම`ග කථා කරන්නේද ඉතා කුළුපහ ලීලාවෙනි.
චමිලා ඔහුට ආදරය කරන කාලේදීත් මේ ක්‍රියාව එලෙසම තිබුණත් එය විවාහයෙන් පසුව අමතක වී යයි ඇය සිතුවන් එලෙස සිදුවුණෙA නැහැ. දැන් දැන් සමන්ගේ එමක්‍රියා කලාපය වැඩිවී ඇති බවයි පෙනෙන්නේ.
නිවසේදී ඇය ඔහු සමග මේ ගැන ඇසීමේදී ඔහු කියන්නේ තමාට මානසික රෝගයක් තිඛෙන බවය. ඔහුගේ පැරණි පෙම් සබඳතාද නැවත නැවත කියයි. ඇය ඔහු සමග මේ ගැන ඇසීමේදී ඔහු කියන්නේ තමාට මානසික රෝගයක් තිඛෙන බවය. ඔහුගේ පැරණි පෙම් සබඳතාද නැවත නැවත කියයි. ඇය එය අසා ඇති බව කියන විට ඔහුට ඛෙහෝ සේ තරහා ගොස් තිබුණත් ඇයට කැමති නම් දික්කසාද වෙන ලෙසද ඔහු නිතර දෙවෙලේ කියයි.
මේ සිදුවීම් ගැන බැලීමේදී ඇයට යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට ලැඛෙයිද යන්න ඇයට තිඛෙන ගැටලූවයි. මෙම හේතුව නිසා ඇය නිතරම මානසික පීඩාවෙන් වේදනා විඳිමින් සිටියි.
අත්තිමේදී ඇය ඇගේ මිතුරියගේ මග පෙන්වීම මත සමන් මනෝ වෛද්‍යවරයෙකු වත රැගෙන ගියාය.
උපදේශනය-
යම් අයෙකුට ඇතිවන තරහයාම, එකම දේ නැවත නැවත හිත පාලනය කරගත නොහැකිවීම, ආදී චර්ය සහ ක්ෂණිය මෝචන තත්ත්වය අනුව පෙනෙන්නේ මේ පුද්ගලයාට සුළු මානසික රෝගී තත්තවයක් තිඛෙන බවය. ඇතැම්විට එය ග්‍රස්ත නියුරෝෂියාව,කාංසාව වැනි තත්ත්වයක් විය හැකිය. කුමන වර්ගයේ මානසික රෝගී තත්ත්වයක් වුණත් රෝග නිර්නය කර ප්‍රතිකාර ලබා දිය යුතුය.
මෙම තත්ත්වය ඇතිවී තිඛෙන පුද්ගලයින්ට වහාම ප්‍රතිකාර කළ යුතුවේ. නැතහොත් එම පුද්ගලයාට බොහෝ දේ විදීමට සිදුවීමට ඉඩ තිඛෙනවා. මෙය නොසලකා හැරිය යුතු ගැටලූකාරී තත්ත්වයක් නොවේ. ලිංගික ජීවිතය සාරවත් නොවනු ඇත.අනවශ්‍ය දෙයට සිත යොමුවීම වැඩිවනු ඇත. කාන්තාවන් නාන දෙස බැලීම, තරුණීයන් දෙස බලා සිටීම, මෙවැනි දෑ තවත් වැඩිවිය හැකිය. මෙය සහකාරියට මානසික වදයක් වන අතර පවුල් ජීවිතයද අසාර්ථක වීමට ඉඩ තිබේ.
උපදේස් - අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශෙAෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ